ඔයාලා ගොඩ දෙනෙක් E-money හොයන වැඩ කරත් $1 හොයාගන්නෙත් පට්ට ගෙමක් දිලානේ එත් අපි කොච්චර ආසාවෙන්ද ඉන්නේ එ හොයන සල්ලි වලට මොකක්හරි මිලදිගන්න eBay වගේ මොකක් හරි සයිට් එකකින් ...... මත් මාස ගානක් තිස්සෙ ඔය අනම් මන ම් වැඩ කරා අන්තිමට $20 හොයාගන්න බැරි උනා.
එහෙන ම් අද මොං ඔයාලට දේන්න යන්නෙ අපිට බඩු ගෙන්න ගන්න්න පුලුවන් සයිට් එකක් අනික එකට වැඩි මහන්සියක් තියා ඩෙටවත් හරියට යන්නී නැ fb එකෙ මං දැක්කා යුරො වලින් කිසි මහන්සියා නැතිව සල්ලි හොයන්න එන්න අරකද මෙකද කියාලා මාත් ඔකකට කාලයක් රැවටුනා මෙකන ම් එහෙම ස්යිට් එක්කක් නෙවේ. තව දෙයක් කියන්න ඔනි මෙ සයිට් එකෙ අපි හොයන cash ගන්න බැ ඒ හොයන එවට products ගන්න තමයි තියේන්නේ "එහෙනම් බඩු ගන්න කට්ටිය ලැස්තිද" අපිට දවසට Point 2 හොයාගන්න පුලුවන් එවගෙම රෙෆ්යර්ලා එක්කෙනෙකුගෙන් එක 1 Point එකක් හම්බවෙනවා මේ වැඩැට විනඩි 2වත් යන්නේනැ....
මෙතනිං ගිහින් Register වෙන්න
1) Register යන්න
2)පහත from එක පුරවන්න
*T-shirt size අහලා තියනවා එක දෙන්න මොකද ඔයා goldmembers එකෙනෙක් උනහම් දෙනව කියනවා
*Zip cord එකත් නිවරදිව දේන්න*පුරවලා ඉවර වෙලා Register new account Click කරන්න. *ඔයාට email එව්ලා ඇති එක බලාන්න මට හරියටමමතක නැ කොකටත් බලන්න.
දැන් ලොග්වෙන්න එතකොට මෙහෙම පෙන්නයි
Collect daiiy points Click කරන්න එතකොට ඔයට නොමිලේ එකක හම්බ වෙයි. complete the missions එකට ගියාම එහෙම පෙන්නයි එකෙ කොකට හරි ටික් එක දාලා done කරන්න එතකොට දවසෙ වැඩෙ අහවරයි තව යලුවො එකතු කරගෙන Points වැඩිකරගන්න
මෙන්න තියනව අපිට ගන්න පුලුවන් දෙවල් Prizes ගිහින්බලන්න


0 comments:
Post a Comment